අනිද්දා සිට දින 3ක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලබන 21,22 සහ 23 යන දින තුනෙහි මැනිං පොදු වෙළදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
මේ බව මැනිං වෙළද සංගමයේ සහ සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක සදහන් කළා.