ඩෙල්ටා සමාජයේ.. හෙට අරින්න එපා.. තව දුරටත් වසා දමන්න..- ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

දැනට රට තුළ ක්‍රියාත්මක වන සංචරණ සීමා 21 වෙනදා ඉවත් නොකරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ රට අඛණ්ඩව වසා දැමීමේ පියවර ඉදිරියට ගෙනයෑමයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තව දුරටත් දෛිනක මරණ සංඛ්‍යාව 50 ඉක්වමා යන තත්වයක හා ඉන්දීය ඩෙල්ටා ප‍්‍රබේධය මෙරට සමාජයෙන් හමුවී ඇති තත්වය තුල රට වසා දැමීම වඩාත් අවශ්‍ය පියවරක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එසේ නොකළහොත් පසුගිය අප්‍රේල් මාසයේ පැවැති වසංගත ව්‍යාප්ත තත්ත්වයට නැවතත් රට තල්ලු වී යනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය ………..