හෙට සිට ක්‍රියාත්මක වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

දැනට ක්‍රියාත්මක සංචරන සීමා හෙට දිනයේ ලිහිල් කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු කළ බව කළ යුතු බව පොලීසිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කිරීම නියමිතව ඇත.