ඇස්ටසෙනිකා එන්නත් මාත‍්‍රා දෙකම ගත් පිරිසකට කොරෝනා…

කොරෝනා මර්දනය පාලනය සඳහා භාවිත කරන අස්ටසෙනික් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් කිහිප දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

19 දිනයේ කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයෙන් තහවුරුවූ ආසාදිතයන් අතර මෙම පිරිස වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කුරුණෑගල මහ නගර සභාවේ සේවකයන් ඇතුළු පිරිසකට වෛරසය ආසාදනය වී ඇත.