ලගදීම පිල්මරුවක් ! ආණ්ඩුවේ පිරිසක් විපක්ෂයට..?
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිසක් විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බවට දේශපාල ආරංචිමාර්ග සදහන් කරනවා.
ඔවුන් විපක්ෂයට ගොස් විපක්ෂයේ ස්වාධීන කයුතු කරනු ඇති බවට කොළඹ කේන්ද්‍රීය දේශපාලන කවයන්හි යම් මට්ටමක සාකච්ඡාවක් සිදු වෙමින් ඇත.
කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක හිමි හිමිනමක්ද මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන බව සදහන්.
කෙසේ වෙතත් මෙම පිල්මාරුව සිදුවන දින වකවානුවක් ගැන පැහැදිලි තොරතුරු අනාවරණය නොවෙයි.