පාර්ලිමේන්තු සභා ඝර්භයේ විරෝධතාවයක්

පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේ එහි උණුසුම් තත්වයක් ඇති විය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ ආරම්භ කරන ලද විරෝධයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.
ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් බැනර් ඔසවාගෙන එම විරෝධතාවයේ යෙදුනහ.
‘දැන් සැපද’ යයි එම විරෝධතා බැනර් වල සටහන් කර තිබිණි.