සිංහරාජය හරහා ඉදිකරන ලංකාගම මාර්ගය ගැන යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය කරුණු විමසයි
සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව ඉදිකෙරෙන නෙළුව – ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ කාර්යාලයෙන් කරුණු විමසා තිබේ.
යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය සිය වෙබ් අඩවියේ පළ කර ඇති ලිපියක දැක්වෙන්නේ, සිංහරාජ වැසි වනාන්තරය හරහා කොන්ක්‍රීට් මාර්ගයක් ඉදි කරන බවට ලැබුණු පැමිණිලි විශාල සංඛ්‍යාවක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!