ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රී 8.30ට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය හෙට (25) රාත්‍රී 8.30ට විකාශයවීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.
එම ප්‍රකාශය සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එකම වේලාවකදී විකාශය කර ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.