කාබනික පොහොර නිෂ්පාදනය සඳහා බන්ධනාගාර රැදවියන්

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රැදවියන් යොදා ගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළා.
ඒ අනුව හෙට සිට අදාළ වැඩපිළිවෙල මඩකලපුව බන්ධනාගාරයෙන් ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.