තවත් 1,843ක් සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 214,668 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, තවත් පුද්ගලයින් 1,843 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!