සුසාන භූමිය ඩෝසර් කිරීමට එරෙහිව ජනතාව, අඹගමුව ප්‍රාදේශීය සභාව වටලයි

පොදු සුසාන භූමියක කොටසක් ඩෝසර් කර වෙළඳසැල් කිහිපයක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අඹගමුව ප්‍රාදේශීය සභාව වටලා අද විරෝධතාවක නිරතවුණා.

එම අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය ද පැවති අතර, එහිදී විරෝධතාකරුවන් සහ ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා අතර උණුසුම් සංවාදයක් ද ඇති වුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!