විධායක ජනාධිපති ක්‍රමය මෙරට සිදුවන බහුතර වැරදි වලට මූල කාරණයයි – මංගල සමරවීර

1978 දී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද විධායක ජනාධිපති ධුර ක්‍රමයම එදවස පටන් මෙදවස දක්වා මෙරට තුළ සිදුවන අකටයුතුකම් වලට උල්පත බව හිටපු මන්ත්‍රි මංගල සමරවීර මහතා පවසයි.

මෙරට තුළ  නීතියේ ආධිපත්‍යය මුල් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වීමට නම් පළමුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි ඔහු වැඩිදුර පෙන්වා දෙන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එබැවින් මීළඟ ජනාධිපතිවරනය සඳහා තරඟ කරන අපේක්ෂකයා තමා තරඟ වදින ඒ විධායක ජනාධිපති ධුර ක්‍රමයම අහෝසි කරන බවට ජනාතාවට පොරොන්දු විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.