සැප්තැම්බර්වන විට මිලියන 13ක් එන්නත්කරණය කරන්න පුළුවන් – ජනපති (Video)

“මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට අපට මිලියන 13ක ජනතාවක් එන්නත්කරණය කරන්නට පුළුවන්. ඒ අනුව, වයස අවුරුදු 30ට වැඩි සියලුමදෙනාම වාගේ අපට මේ කාලය තුළ එන්නත්කරණය කරන්න පුළුවන්. මෙය ඉතාමත් සතුටුදායක තත්වයක්,” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව :