බියගම පොලිසියේ ස්ථානාධිපති හදිසි රෝගී තත්ත්වයකින් මිය යයි

බියගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අද (30) සිදුකෙරෙන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත්, ඔහුට හදවත් රෝගී තත්ත්වයක් තිබී ඇති බව අනාවරණය වී ඇත.