දෙහිවල සත්වෝද්‍යානයේ සෙසු සත්වයන්ට කොරෝනා වැළඳී නොමැති බවට නිරීක්ෂණය වෙයි
දෙහිවල සත්වෝද්‍යානයේ වෙනත් කිසිදු සත්ත්වයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට නිරීක්ෂණය වී ඇතැයි වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා.
ඔහු සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ තෝර් නැමැති සිංහයා සහ සීනා නමැති සිංහ ධේනුව මේ වනවිට සුව අතට පත්වී ඇති බවයි.
එමෙන්ම, සිංහයාට සිදුකළ එක්ස්-රේ පරීක්ෂාවකදී එම සත්වයාගේ පපුවෙහි සෙම සහිත තත්ත්වයක් දක්නට ලැබුණු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.