රැකියා සඳහා විදෙස් ගත වන්නන්ට ලබන සතියේ සිට කොරෝනා එන්නත්
රැකියා සඳහා විදේශ ගතවන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ඉදිරි සතියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මීට අදාළ වැඩිදුර විස්තර 1989 දුරකථන අංකයෙන් ලබා ගත හැකි බවයි.