තවත් 2158 ක් සුවය ලබයි

කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 218,998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ, තවත් පුද්ගලයින් 2158 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමඟයි.