බැසිල් පාර්ලිමෙන්තු එන දිනය මෙන්න…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.
ඔහුට අවස්ථාව දීම සඳහා පාර්ලිමේන්තු පිවිසීම සඳහා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට නියමිත අතර දැනට ඒ සඳහා කිහිපදෙනකුම සූදානමින් සිටින බවද වාර්තා වේ.
ඔහු පාර්ලිමේන්තු පැමිණි පසු අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට ද නියමිතව ඇත.