දෙවන කොරෝනා රැල්ල: ආසාදිතයන් ගණන 6,000 ඉක්මවයි Localප්‍රධාන පුවත් By Jeevan On Oct 30, 2020 මෙරට දෙවන කොරෝනා රැල්ලේ ආසාදිතයන් ගණන 6,000 ඉක්මවා ගොස් තිබේ. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! ඒ, අද (29) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 414 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය. එම ආසාදිතයන් අතරින් 62 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 352 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සලේ ආශ්‍රිතයන් ලෙස ද හඳුනා ගෙන ඇත. ඒ අනුව, මෙරට දෙවන කොරෝනා රැල්ලෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 6,145ක් දක්වා ඉහළ ගොස් තිබේ. Share