බස්නාහිර පළාතේ සෞඛ්‍ය රියදුරන් වෘත්තිය ක්‍රියාමාර්ගයක

බස්නාහිර පළාතේ සෞඛ්‍ය රියදුරන් අද සිට ලබන ජූලි 2 වනදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පළාත් ප්‍රවාහන හා ගිලන් රථ සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත සිල්වා අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ වැටුප් ගැටලු සහ නිවාඩු ගැටලු ඇතුලු ගැටලු රැසක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.