පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් කොළඹදී හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ කොළඹදී සාකච්ඡාවක නිරත වුණා.
එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එම සාකච්ඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ දෙහිවල පිහිටි නිවසේදීයි.