ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකුට කොරෝනා
ඉංග්‍රීසි බසින් පළ කෙරෙන සතිඅන්ත ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ, අදාළ පුවත්පතේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ආවරණය කරනු ලබන මාධ්‍යවේදියෙකුට වන අතර ඔහු පෞද්ගලික රෝහලකින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!