රන්ජන් කරාපිටිය රෝහලට ….
වසර 4ක සිරදඩුවමකට යටත්ව අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බව වාර්තා වේ.
කලක සිට ඒ මහතාගේ දණහිසේ පවතින ආබාධයකට ප්‍රතිකාර කිරීම සදහා මෙසේ රාමනායක මහතා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බව පැවසේ.
මේ බව බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාද තහවුරු කොට සිටියේය.