විදේශ විනිමය බාහිර ප්‍රේෂණ මත පනවා ඇති සීමා දීර්ඝ කෙරේ Localප්‍රධාන පුවත් By web-admin On Jun 29, 2021 විදේශ සංචිත හා විදේශ විනිමය වෙළඳපොලේ සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගෙන විදේශ විනිමය බාහිර ප්‍රේෂණ මත පනවා ඇති සීමාවන්ද ලබන මස 2 වනදා සිට තවත් මාස 6 කට දීර්ඝ කර තිබෙනවා. Share