යුපුන් අබේකෝන් ඔලිම්පික් සුදුසුකම් ලබයි

ශ්රි ලංකා කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් ටොකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ, මිටර් 100 ධාවන ඉසව්වෙන්. ඊට අදාළව ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!