එස්ක්ප්‍රස් පර්ල් ගින්නෙන් මුහුදු ජීවීන් 200 ක් මියගොස් ඇති බව නීතිපති අධිකරණයට දන්වයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවූ පරිසර හානිය නිසා මුහුදු සත්ත්වයින් 200 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, කැස්බෑවන් 176 ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 20 ක් සහ තල්මසුන් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ.