දිනක් තුළදී එන්නත් ලබාගත් වැඩිම පිරිස ඊයේ
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 173,520 කට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.