චීන ජනපති අද ජාතිය අමතයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ඒ, නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්-පින් අද ජාතිය ඇමතීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පක්ෂ සංවත්සරයට සමගාමීව චීනය තුළ සැමරුම් විශාල සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිත බව සඳහන්.
1921 දී පිහිටුවා ඇති චීන කොමියුනිස්ට් පක්ෂය, අවුරුදු 72 ක් පුරාවට එරට පාලන බලය හොබවනවා.