මේ සතියේ ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවිය යුතුයි.. නැතොත් ලංකාව බංකොලොත්…

ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම සතිය තුල ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුව ඇති බව වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම ණය මුදල මෙම සතියේදී නොගෙවුවහොත් ශ‍්‍රි ලංකාව බංකොලොත් වන බවත් ඔහු පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත් ආණ්ඩුව එසේ වීමට ඉඩක් නොතබන බවත් ඒ මහතා සදහන් කරයි.