ඊයේ පුද්ගලයින් 169,957කට කොරෝනා එන්නත්

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදී පුද්ගලයින් 169,957 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.