කොළඹ මහ නගර සභාවේ වරිපමන් බදු ගෙවීමට ලබාදුන් කාලය දීර්ඝ කෙරේ

2021 දෙවන කාර්තුව සඳහා කොළඹ මහ නගර සභාවේ වරිපමන් බදු ගෙවීමට ලබාදුන් කාලය ජූලි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.