මෙරට මුහුදු සීමාවේ නෞකා ගිනි ගැනීම් පාලනය කිරීමට නවීන උපකරණ

මෙරට මුහුදු සීමාවේදී නෞකා ගිනි ගැනීමේ තත්ත්වයන් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා අති නවීන උපකරණ කොළඹ වරායේ සවිකිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!