කොටස් වෙළඳපොල මිල දර්ශක යළි ඉහළට

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ සුළු වශයෙන් ඉහළ ගිය අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 7746.5 යි 6 ක් ලෙස සටහන් වුණා.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2970. 75 ක් ලෙසයි.
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.7 කට අධිකයි.