LTTE සංවිධානය ප්‍රවර්ධනය කළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ LTTE සංවිධානය ප්‍රවර්ධනය කළ වයස 24 පුද්ගලයෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.