ජපානයට ආ සර්බියානු ඔලිම්පික් ක්රීඩකයෙක් කොවිඩ් ආසාදිත වේ.

ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණි සර්බියානු ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙනඇත.
ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ සති තුනකටත් අඩු කාලයකි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
මෙලෙස කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ සර්බියානු ඔරුපැදීමේ කණ්ඩායම් සාමාජිකයෙකු වේ.