ආණ්ඩුවේ ‘ෆේල් ටොප්ටෙන්’ එළියට එයි!
රුපියල් බිලියන 17ක පමණ ණය ගෙවීම් පැහැර හැර ඇති බැදුම්කර හොරුන්ට ආණ්ඩුව නැවත වතාවක් අරක්කු සමාගම් විවෘත කිරීමට අවසර ලබා දුන්නේ කෙසේ්ද යන්න බරපතළ ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
අද (05) පැවැති මාධ්‍ය හමුවකදී ආණ්ඩුවේ ‘ෆේල් ටොප් ටෙන්’ පිළිබදව හෙළිදරව්වක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේය.
මෙහිදී ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ අසමත් ඇමැතිවරුන් 10 දෙනා නම් ගම් සහිතව රටට අනාවරණය කිරීමටද ඒ මහතා කටයුතු කළේය.