මගීන් 28 ක් සමඟ ගුවන් යානයක් අතුරුදන් වෙයි

නැගෙනහිර රුසියාවේදී මගීන් 28 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන මෙම යානය අයහපත් කාලගුණ තත්වය මත මෙලෙස අතුරුදන්ව ඇති බවට සැකකෙරෙන අතර, එම යානය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!