සියල්ලන්ටම ස්තූතියි! කොන්දේසි විරහිතව රට දිනවනවා!
තමනට පාර්ලිමේන්තු එන ලෙස ආරාධනා කරන ලද ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය ඇතුළු ඇතුළු පොදු මහජනතාවට ස්තුතිය පල කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අත්හල ජයන්ත කැටගොඩ මහතාට ස්තූති කරන බවද ඒ මහතා පවසයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.