එන්නත්කරණය ගැන ජනාධිපතිවරයාගෙන් විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියල්ලන්ට ජූලි 30ට පෙර එන්නත ලබා දිය යුතු බව ජනාධිපතිවරයා නැවත අවධාරණය කර තිබෙනවා.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!