කොරෝනා මරණ 3500 පනී… Localප්රධාන පුවත් By web-admin On Jul 11, 2021 අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 35ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත. ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ ප‍්‍රමාණය 3502 දක්වා ඉහල යයි. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! Share