ගුරුවරු අද සිට ඔන්ලයින් නෑ!

ගුරු වෘත්තීය සංගම් සභාපති ස්ටාර්ලින් ජෝර්සප් මහතා පසුගිය දින පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රු.25,000ක ශරීර ඇප මත ඔහුව මුදා හැරීමෙන් පසු නැවත අධිකරණ භූමියේදීම පොලිසිය විසින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන නිරෝධායනය සඳහා මුලතිව් ප්‍රදේශයේ කඳවුරක රඳවා තැබීමට විරුද්ධව ගුරුවරුන් විසින් දැනට පවත්වාගෙන යනු ලබන ONLINE අධ්‍යාපනය අද (12) දින සිට නවතා දැමීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

වෘත්තීය සමිති 11ක් ඒකාබද්ධව පිහිටුවා ගත් විදු ගුරු හඩ විසින් ඒකාබද්ධ නිෙව්දනයක් නිකුත් කරමින් ෙම් බව සදහන් ෙකාට තිෙබ්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!