15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ විමර්ශන වලට මොකද වුණේ!

අදාල දැරිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අතරමග නවතා ඇතිබවට අද සමහර සමාජ මාධ්‍ය පළකර තිබූ අතර
පොලිස් මාධ්‍ය කොට්ටාශය ඒ පිලිබඳව පැහැදිලිකරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඊට අනුව අදාල විමර්ශන පුලුල් කර තිබේ.