ලිත්‍රො ගෑස් සභාපති ඉවත් කරයි…

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස හා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්‍ෂන සමාගමට දැනුම් දී තිබේ.
ඒ වෙනුවට තෙෂාර ජයසිංහ මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලෙසත් දන්වා ඇත.
වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම ක්‍රියා මාර්ගය ඉතා ඉක්මනින් ගත යුතු බවද ඔහු දැනුම්දී තිබේ.
ලිත්‍රො ගෑස් සමාගමේ වැඩි කොටස් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සතුය.