බැසිල් සහන දේවි – ටිකක් කල් යාවි

ආර්ථීකය යම් ප්‍රමාණයකට කළමණාකරණය කිරීමෙන් පසු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවට සහන දෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාට හිමිව ඇත්තේ හිස් වූ භාණ්ඩාගාරයක් බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමඟ ඇති ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.