ඩෙල්ටා ආසාදිතයන් තවත් 19ක් හමුවේ..

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදන වූ තවත් පුද්ගලයන් 19ක් දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් හඳුනාගෙන ඇත්තේ කොළඹ, පිළියන්දල, කිලිනොච්චිය හා යාපනය ප්‍රදේශවලිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තව දුරටත් එම ප්‍රභේදය ආසාදිතයන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකය.