මුරලිගේ අලුත්ම සටහන…..පුතුගේ පන්දු යැවීමේ ඉරියව් දැක්වෙන වීඩියෝව

මේ දිනවල ජනප්රිය චරිතයක් බවට පත්ව සිටින ලෝක පූජිත පන්දුයවන්නා වන මුරලි සිය පුතුගේ සහ තමාගේ පන්දු යැවීමේ ඉරියව් දැක්වෙන වීඩියෝවක් ට්විටර් ඔස්සේ පළකර තිබේ.
Father and Son Time! Video credits @SunRisers pic.twitter.com/Jv8fYOAZcp
— Muthiah Muralidaran (@Murali_800) July 15, 2021