හොරණ සිසුන් තිදෙනෙක් ලැප්ටොප් හොරකම් කර යාළු සිසුවියන් එක්ක නිල් චිත්‍රපට හදලා!

අලෙවිසැල් කිහිපයක් බිද රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුතු ලැප්ටොප් සහ ජංගම දුරකථන සොරා ගැනීමේ යෙදුණ පාසල් දරුවන් තිදෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම දරුවන්, හොරණ ප‍්‍රධාන පාසලක ඉගෙනුම ලබන අය බව පැවසේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔවුන් විසින් සොරා ගන්නා ලද පරිඝණක පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේම මිතුරියන් හා එක්ව පටිගත කරන ලද කාම චිත‍්‍රපට කිහිපයක් ද එම පරිඝනක තුළ තිබුණු බව පොලිසිය පවසයි.