ජපානයේ කඳු අතරින් මතුවූ යෝධ හිස කාගේද?

ජපන් භාෂාවට අනුව මසායුමි යනු සිහින සැබෑ කරගැනීමයි.
ටෝකියෝ නගරයේ මෙම වචනය යොදාගනිමින් නවතම සමාජ සවිබලගැන්වීමේ ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක යි.
මේ යෝධ හිස ටෝකියෝවේ යෝයෝජි උධ්‍යානයෙන් ඉහළ නැගුණේ ඒ වෙනුවෙන්.
මෙය උණුසුම් වායු බැලූනයක්!