ඇමෙරිකානු ජනාධිපතිවරණය හෙට
ශ්රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි දෙලක්ෂයකට අධික මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 11 ක්) වැය කර පවත්වන 2020 ඇමෙරිකානු ජනපතිවරණය හෙට (3 දා) පැවැත්වේ.
මෙවර ජනපතිවරණයට වැය කරන මුදල පසුගිය 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට වඩා දෙගුණයකි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!