පීසීආර් සඳහා රජයේ රසායනාගාර අධ්‍යක්‍ෂ ජනරාල්ගේ මැදිහත්වීම මදියි… වාර්තා ප‍්‍රමාද නිසා පීසීආර් කළ ඇතැමුන් සමාජයේ සැරිසරනවා…

ශ‍්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි දෙලක්‍ෂයකට අධික මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 11 ක්) වැය කර පවත්වන 2020 ඇමෙරිකානු ජනපතිවරණය හෙට (3 දා) පැවැත්වේ.

මෙවර ජනපතිවරණයට වැය කරන මුදල පසුගිය 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට වඩා දෙගුණයකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර ජනපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමට දින කීපයක් ගත වේ. එයට හේතු වී ඇත්තේ ජනපතිවරණයෙන් පසු තැපැල් ඡුන්ද ගණන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමය.

මෙවර ජනපතිවරණය සඳහා ඩිමොක‍්‍රටික් අපේක්‍ෂක ජෝ බයිඩන් ඇමෙරිකානු ඩොලර් මිලියන 938 කට අධික මුදලක්ද වත්මන් ජනාධිපති ට‍්‍රම්ප් ඇමෙරිකානු ඩොලර් මිලියන 596 කට අධික මුදලක්ද වැය කර ඇත.